සතියකින් විතර බ්ලොග් එක පැත්තට පය ගහන්න හැකියාවක් තිබුණේ නෑ. ඒත් බ්ලොග පාළුවට යන්න දෙන්නත් බැහැනේ. ඒ නිසයි යන්තම් මේ පැත්තට එන්න ලද මොහොතේ මේ ලිපිය එක් කරන්නේ. මෙය මා බ්ලොග ලියන්න පටන් ගත් දිනවලම දැමු ලිපියක්. එය කියවා තිබුණේ බොහොම ටික දෙනයි. ඔන්න ඒ ටික දෙනා අතර හිටියා එදා සිට අදටත් මගේ බ්ලොගට ගොඩවෙන අටම්පහුර හා සයුරි.
| තායිලන්ත සංචාරයේ විනෝද බර මොහොතක් |





.jpg)




.jpg)

.jpg)
.jpg)







.png)
.jpg)



